ඇඳිරි නීතිය කඩකළ 97ක් අත්අඩංගුවට


නිරෝධායන ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයින් 97ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසිය.

පසුගිය ඉරිදා දිනයේ දිට මෙම පිරිස අත්අඩංගුවට ගත් බවත් ඊයේ දිනයේදී අත්අඩංගුවට ගත් ප්‍රමාණය 6ක් බවත් ඔහු ප්‍රකාශ කළේය.

මීට අමතර යතුරු පැදි 23ක් අතුළුව වාහන 27ක්ද අත්අඩංගුවට ගත් බව ඔහු වැඩිදුරටත් පැවැසීය.



Recommended Articles